චමෝද් යෝධසිංහගෙන් නව තරග වාර්තාවක්
දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 මීටර 100 ධාවන තරඟයේ දී රන් පදක්කම දිනාගැනිමට චමෝද් යෝධසිංහට හැකියාව ලැබී තිබේ.
ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගන ඇත්තේ මීටර 100 තත්පර 10.30 කින් තරඟය නිමා කරමිනි.
ඒ අනුව ඔහු නව තරඟ වාර්තාවක් ද තබමින් ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ සනිටුවහන් කරන්නට සමත් විය.