කිරිකෝඩු කිරිඇල්ලට පොල් ලොරියකින් වාසියක් වෙලා! හිනා වෙවී කියපු දේ
කාන්තා දිනයට සමගාමීව කොළඹදී පැවති වැඩසටහනකදී චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල මහත්මිය විසින් කාන්තාව පිළිබඳව සහ ඇය සිදුකරන මෙහෙය පිළිබඳව අදහස් දැක්විය.
එසේම ආහාරපාන වල මිළ ඉහළ යාම ගැහැණියට වැඩිපුර දැනෙන බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.
"මේ අවුරුද්දේ අපිට හරියට කිරිබතක්වත් කන්න බැරි වුණා."
සම්පුර්ණ වීඩියෝව පහළින්,