සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ නඩුවට අද ලැබුණු තීන්දුව

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව බදුල්ල මහාධිකරණයේ ඉතාමත් දීර්ඝ ලෙස විභාග වූ ප්‍රසිද්ධ නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අද 25 වැනිදා විශේෂයෙන්ම නියමිතව තිබුණි.

කෙසේවෙතත් අද දින බදුල්ල අධිකරණයේ කැඳවූ මෙම නඩුවේ අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම එළැඹෙන ජූලි මස 28 වැනිදා දක්වා තවදුරටත් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා විසින් නිල වශයෙන් නියම කරන ලදී.

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට – අවසන් තීන්දුවට අද

සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට – අවසන් තීන්දුවට අද

ලෝක තෙල් මිල අඩු වුණා නම් ඇයි ලංකාවේ අඩු කරන්න් බැරි වහාම ජනතාවාට සහන දෙන්න - විපක්ෂ නායක

ලෝක තෙල් මිල අඩු වුණා නම් ඇයි ලංකාවේ අඩු කරන්න් බැරි වහාම ජනතාවාට සහන දෙන්න - විපක්ෂ නායක