බුදු පහන දැල්වූ වරදට චාමිකට ක්‍රිකට් අහිමි වෙයි..ජනපති දැඩි තීරණයක් ගනී..හිටපු ප්‍රබල ක්‍රීඩකයෙක් මේ පිටුපස.(VIDEO)

Kumar Sangakkara Ranil Wickremesinghe Sri Lanka Cricket Chamika Karunaratne
By Aruna Nov 28, 2022 03:13 AM GMT
Aruna

Aruna

Report
240 Shares

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගාවලිය ආරම්භ වී ඇති මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන චාමික කරුණාරත්නට වසරකට අත්හිටවූ ක්‍රිකට් තහනමක් පනවා, ඩුබායි T 10 තරගාවලිය සඳහා චාමික යොමු වන තැනට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ගෙවී ගිය 20/20 ලෝක කුසලාන තරගාවලියේදී විනය විරෝධී ලෙස හැසිරීම හා චාමික විසින් වරද පිළිගැනීම නිසා චාමිකට මෙම දඩුවම පැනවූ බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

චාමික කරුණාරත්නට පැනවූ දඩුවම මෙන්ම චාමික ‘‘වරද පිළිගැනීම‘‘ යන කාරණා සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විවිධ තොරතුරු සංසරණය වෙමින් තිබේ.

අප අද හෙළි කරන්නේ, එසේ අප වෙත වාර්තා වූ තොරතුරකි.

අප මෙම තොරතුරු වාර්තා කරන්නේ කිසියම් පුද්ගලයකුට, ජනවර්ගයකට හෝ ආගමකට අපහාස කිරීමට නොව, හුදෙක්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය රැක ගැනීමේ සද් චේතනාවෙන්ම බව මුලින්ම අවධාරණය කර සිටිමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha