චාමිකගේ වැරැද්ද කාමරේ බුදු පිළිමයක් තබා ගැනීමද..? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(VIDEO)

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට ආගමික බලපෑම නිසාවෙන් අසාධාරණයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව සෙවීම සඳහා තමන් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ගුවන්විදුලි නාළිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ චාමික කරුණාරත්න පිළිබඳව ද තමන් මැදිහත් වී කරුණු සොයා බලන බවයි.

එම විශේෂ වීඩියෝව පහතින්..(වීඩියෝ - නෙත් නිවුස්)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now