පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණයට රැගෙන එයි

Report

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවට පෙනී සිටීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (13) දින බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණය හමුවේ පවරා ඇත.

ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්

ශිරන්තිගේ නඩුවේ හදිසි හැරවීමක්.. හෘද සැත්කමකට භාජනය කරමින් පවතින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම්දෙන්නයි නියෝගයක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්