හෙට ලංකාවේ වෙන මෙන්න මේ දේ ගැන දන්නව ද කියලා බලන්න - නොමිලේ අවස්ථාවක්?.
හෙට (22) දිනයේ සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය විසින් අධිවේගී මාර්ග වල ටිකට් නිකුත් කිරීම හා මුදල් අය කිරීමේ රාජකාරී වලින් ඉවත් වන බව සඳහන් කර තිබෙනවා.
ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ය.
මේ පිළිබදව බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද විසඳුමක් නොලැබුණු බව වැඩිදුරටත් එම සංගමය කියා සිටියේ ය.