එමීර් රාජ්‍යයේ සිටින අපරාධකරුවන් සම්බන්ධව තානාපතිගෙන් ලැබුණු සහතිකය...

By Parami Dissanayake Jun 12, 2024 03:31 PM GMT
Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒම සඳහා මැදිහත්වීමක් සිදු කරන බවට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් අල් අමේරි මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග පැවති හමුවක දී සහතික වී ඇති බව වාර්තා වේ.

කොළඹ වරායේ පොහොර ටෙන්ඩරය පාතාලය සතු වෙයි ද?

කොළඹ වරායේ පොහොර ටෙන්ඩරය පාතාලය සතු වෙයි ද?

ඒ අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින අපරාධකරුවන් යළි මෙරටට රැගෙන ඒමට සහාය ලබාදෙන ලෙස ටිරාන් අලස් අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා සහය ලබාදෙන බවට තානාපතිවරයා සහතික වී ඇත.