මහා බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
Central Bank of Sri Lanka
Sinhala news
By Hashini
ලබන 07 වනදා රුපියල් මිලියන 130,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක් වටිනා බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන මිලියන 60,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කරනු ලබනවා.
එසේම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්ද වෙන්දේසි කරනු ලබනවා.
