හිතාගන්න බැරි විදිහට රුපියල ඉහළ යාමත් සමඟ විනිමය අනුපාතය වෙනස් වූ හැටි.- මහා බැංකු වාර්තාව මෙන්න.

Report

අඟහරුවාදාට සාපේක්ෂව අද 03) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එය රු. 300 අනුපාතයක් ලෙස සටහන් වෙයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.39 සිට රු. 298.72 ක් වන අතර විකුණුම් මිල රු. 309.63 සිට රු. 308.17 කි. 

Gallery