අද දිනයේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල විනිමය අනුපාත. - මහා බැංකුව නිකුත් කළ වාර්තාව මෙන්න.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද ( 26) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ගුරු සේවයේ සිදුවන අලුත් වෙනසක් ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්. - විද්‍යාපීඨ යන්න හිටපු අයටත් සුබ ආරංචියක්.
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 300. 54 සිට රු. 300.52 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 309.80 සිට රු. 309.78 කි.
