හදිසියේම ඉහළ ගිය රුපියලත් සමඟ අද දින මහා බැංකු නිල විනිමය අනුපාත මෙන්න.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව අද (02) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 301.37 සිට රු. 300.39 ක් වන අතර විකුණුම් අනුපාතය රු. 310.64 සිට රු. 309.63 කි.
