අධි ආරක්ෂිත කලාපයේ පිහිටි මහ බැංකු ගොඩනැගිල්ලේත් දැවැන්ත සොරකමක් - 6ක් අත්අඩංගුවට

Report

අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා මහා බැංකුවේ මහල් 16 කින් යුත් පැරණි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර තිබූ අකුණු සන්නායක පද්ධතියේ රුපියල් ලක්ෂ 42 කට ආසන්න වටිනා තඹකම්බි කපා සොරකම් කළ කොන්ත්‍රාත් සමාගමක සේවකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය වාර්තා කර ඇත.

ඒ අනුව අඳාළ සැකකරුවන් සොරාගත් තම කම්බි තොගයෙන් කිලෝ 30 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය මඟින් සොයාගෙන ඇති බව පවසයි.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

එමෙන්ම සොරාගෙන තිබූ තබ කම්බී දිගින් මිටර් 288 ක් බව ද අඳාළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සොරකම සම්බන්ධයෙන් අඳාළ පැමිණිල්ල ශ්‍රී ලංකා මහා බැංකුවේ කළමණාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙකු විසින් ඉකුත් මස 27 වෙනි දින කොටුව පොලිසිය වෙත සිදුකර තිබෙනවා.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

සමාජ මාධ්‍ය කැලඹු යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කැලඹු යතුරුපැදිකරු පොලිස් අත්අඩංගුවට