උතුරේ තරුණයොත් විරුවෝ තමයි , ඔවුන්වද සැමරිය යුතුයි - මාලිමා ඇමති

Report

සත්‍ය යුක්තිය වෙනුවෙන් කතා කළ දකුණේ මෙන්ම උතුරේ තරුණයන් ද විරුවන් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දකුණේ තරුණයන් පමණක් නොව උතුරේ තරුණයන් මැරෙන විට ද තමන් කඳුලු සැලූ බවයි.

ඔයාගේ පාට කැපිලා පේන්න මේ පාට අදින්න (PHOTO)

ඔයාගේ පාට කැපිලා පේන්න මේ පාට අදින්න (PHOTO)

සිය දේශපාලන ප්‍රතිපත්තිය අනුව කෙනෙකුට දේශප්‍රේමිය තව අයෙකුට දේශද්‍රෝහියකු විය හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි.

දකුණේ මිය ගිය තරුණයන් පමණක් නොව උතුරේ මිය ගිය තරුණයන් ද සැමරිය යුතු බවත් සිය පක්ෂය ජාතිවාදී නොවන බවත් තමන්ගේ එක මවිලක් පවා ජාතිවාදී නොවන බවත් හෙතෙම පෙන්වා දෙයි.