සෝලා විදුලිය සීමා කරන්න විදුලි බල මණ්ඩලය විශේෂ තීරණයක.?

By Wayomi Feb 18, 2025 04:45 AM GMT
Report

ජාතික විදුලි බල පද්ධතියේ ඉල්ලුම අඩුවන අවස්ථාවල සූර්ය බලශක්ති පද්ධති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ලබා ගැනීම සීමා කිරීමට විදුලි බල මණ්ඩලය සාකච්ඡා පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රජය විසින් 18දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති බවත්, එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ජාතික විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන ඉංජිනේරුවරයා බවත් සඳහන්.

විදුලි බල මණ්ඩලයේ අදහස වී ඇත්තේ විදුලි ඉල්ලුම අඩු ඉරිදා සහ නිවාඩු දිනවල ජාතික පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගැනීම සඳහා සීමා කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය වී ඇති බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ.

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කෙරේ. - එය සිදු වන්නේ මේ විදිහට.

විශ්‍රාම වැටුප අදියර 03කින් වැඩි කෙරේ. - එය සිදු වන්නේ මේ විදිහට.

කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන්. - හැකි ඉක්මනින්ම ලැබෙයි වගේ.

කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන්. - හැකි ඉක්මනින්ම ලැබෙයි වගේ.


You May Like This Video👇