ලංවිම පෞද්ගලීකරණය වගන්තිය වීසි වේ

Report

විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇත.

ඒ අනුව, පෙර පනතේ තිබූ විදුලිබල මණ්ඩලය කොටස් 12කට බෙදා පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහගත කිරීමේ වගන්ති මෙම සංශෝධනවලින් ඉවත් කර තිබේ.

රජයේ රෝහල්වල ඖෂධ නැහැ - හෙට රස්තියාදු වෙන්න එපා.. වෛද්‍ය වෘත්තීකයින් වර්ජනයකට

රජයේ රෝහල්වල ඖෂධ නැහැ - හෙට රස්තියාදු වෙන්න එපා.. වෛද්‍ය වෘත්තීකයින් වර්ජනයකට

නව සංශෝධන පනත මගින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට බෙදා, එහි 100%ම රජයේ අයිතිය යටතේ තබා ගැනීමට වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම පනත් කෙටුම්පත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉස්සරහට නැති වෙන්න යන කෑම

ඉස්සරහට නැති වෙන්න යන කෑම