රුපියලට හුස්මක් - ඩොලරයට සාපේක්ෂව අදත් ස්ථාවරයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අනුව, අද (15) දින ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සෘජුවම ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා සමඟ සසඳන විට, ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 311.79 සිට සුළු ලෙස රු. 311.78 දක්වා පහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 319.26 ලෙස වෙනසකින් තොරව පවතී.

එසේම, ගල්ෆ් මුදල් ඇතුළු අනෙකුත් විදේශ මුදල් සමඟ සසඳන විටද රුපියල සුළු වෙනස්කම් පමණක් දක්වා ඇති බව සදහන්. 

හිටිහැටියේම රත්තරන් ගිනි ගණන් යයි - මෙන්න අලුත්ම රත්තරන් මිල

හිටිහැටියේම රත්තරන් ගිනි ගණන් යයි - මෙන්න අලුත්ම රත්තරන් මිල

Gallery