ඉදිරි මාස 03දී ලංකාවේ වෙන්න යන දේ - මහ බැංකුවෙන් සුබවාදී අපේක්ෂාවක්

Report

ඉදිරි මාස 03 වෙනුවෙන් නිෂ්පාදන මෙන්ම සේවා අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වර්ධනීය අපේක්ෂාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව මහ බැංකුව ඊට හේතුව ලෙස ප්‍රකාශ කර ඇත්තේ හිතකර සාර්ව ආර්ථික තත්ත්වය, සංචාරක පැමිණීම මෙන්ම වසර අවසාන උත්සව සමයේ ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අපේක්ෂාව බවයි.

කෙසේ වුවද පවතින ගෝලීය අවිනිශ්චිතතා තත්ත්වයන් නිසා ඇතැම් විට අවධානම් ඇති විය හැකි බව මහ බැංකුවේ අදහස බව සඳහන්.

ෆ්ලයිට් එකක නැගලා යනකොට මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි.. හිටපු ජනපති මහින්දව මරන්න ගහපු මිලේච්ඡ සැලැස්ම - සියල්ල වමාරයි

ෆ්ලයිට් එකක නැගලා යනකොට මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි.. හිටපු ජනපති මහින්දව මරන්න ගහපු මිලේච්ඡ සැලැස්ම - සියල්ල වමාරයි

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නට දැනුම්දීමක්