ඔලිම්පික් ශූරයින්ට තෑගී දෙන විදිහ වෙනස් වෙයි. - දිනන පිළිවෙල අනුව ලැබෙන මූල්‍ය වටිනාකම මෙන්න.
Olympic Academy
Sports
By Wayomi
එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් පළමු ස්ථාන දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ලෝක මලල ක්‍රීඩා සම්මේලනය පවසන්නේ, ප්‍රංශයේ පැරිස් නගරයේදී පැවැත්වීමට නියමිත 2024 ඔලිම්පික් උලෙළේ සිට එම සැලසුම ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඒ අනුව රන් පදක්කම්ලාභියෙකුට අමෙරිකානු ඩොලර් 50,000ක් හිමි වන අතර රිදී සහ ලෝකඩ පදක්කම්ලාභීන්ට ද 2028 වසරේ සිට මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර ඇත.
...........................................................
