කිරුලක් දරන්න පුලුවන් වෙන්නෙම ඒ ආදරේ එක්ක.. බලන්නකෝ දෙන්නගේ ආදරේ (PHOTOS)

Report

කැරෝලින් ජූරි කියන්නේ ලෝක විවාහක රූ රැජින බවට පත් වූ ශ්‍රී ලාංකික යුවතිය.

ඇය ගැන පසුගිය කාලයේදි බොහෝ කතා බහට ලක්වූණේ ලංකාවේ විවාහක රූ රැජින තරගයකදි ඇය කළ ක්‍රියාව්ක නිසා.

කෙසේ වුණය්හ් දැන් නම් ඇයගේ නිහඩතාවය නිසාම බොහෝ දෙනා ඇය නිවැරදි බව පිළිගන්නවා ඒ කොහොමවුණත් ඇය ඇගේ ගමන ඉතා නිහතමානිව ය්නවා.

ඉතින් ඇයට මේ හැමදේටම ශක්තියක් වෙන්නෙ ඇගේ සැමියා ඔහු එක්ක කරපු ලස්සනම ජායාරූප පහතින් බල්න්න