මෙරට තුළ රෝගයක වාර්තා වීමක් ඉහළට - එයට හේතුව ගැනත් මතුව ආ කාරණාව..

Report

ශ්‍රී ලංකාවේ ‍කලාපීය වශයෙන් හෘද රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

මෙරට තුළ රෝගයක වාර්තා වීමක් ඉහළට - එයට හේතුව ගැනත් මතුව ආ කාරණාව.. | Cardiac Patient Reporting Is Up

ඒ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේ ය.

මෙයට අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් හේතු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් ය.