තවත් කණගාටුදායක හෙළිදරව්වක් - මේ රෝගීන්ගේ නොහිතපු වර්ධනයක්

Report

වාර්ෂිකව පිළිකා රෝගීන්ගේ වර්ධනයක් හඳුනාගෙන ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සේනක තලගල මහතා සදහන් කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ පිළිකා රෝගය කලින් හඳුනාගැනීම ඉතා වැදගත් බවත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා ඇති බවයි.

ඒ වගේම පවතින අධික හිරු රෂ්මිය හේතුවෙන් සම ආශ්‍රිතව සෑදෙන පිළිකාවන් හි වැඩිවීමක් දක්නට ලැබෙන බවද අද (6) පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කරන ලදි .   

උසස් පෙළ විශිෂ්ට සිසුන් සඳහා අලුතින් හඳුන්වා දුන් රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන ගැන බොරු ප්‍රචාර කරලා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනතුරු ඇගවීමක්

උසස් පෙළ විශිෂ්ට සිසුන් සඳහා අලුතින් හඳුන්වා දුන් රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන ගැන බොරු ප්‍රචාර කරලා - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අනතුරු ඇගවීමක්