කැනඩාවට නව කථානායකවරයෙක්.

By Hashini Oct 04, 2023 08:08 AM GMT
Report

කැනඩා පාර්ලිමේන්තුවට නව කථානයකවරයෙක් පත්ව තිබෙනවා.

එම කථානායක ධුරයට කළු ජාතිකයෙකු පත්ව තිබෙන්නේ කැනඩා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරටය.

එරට ලිබරල් පක්ෂයේ ග්‍රෙග් පර්ගස් මෙලෙස කථානායක ධූරයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ග්‍රෙග් පර්ගස් සමඟ පුද්ගලයන් 7 දෙනෙකු කැනඩා පාර්ලිමේන්තුවේ කථානායක ධූරයට තරඟවැද තිබෙනවා.