වහාම, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන දෙය මෙන්න.. ඊට පස්සෙ නම් බෑ පුතේ..

Report

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ ය.

තාම දන්නෙ නැද්ද?. ඡන්දෙත් එක්ක.. හරියටම දවස් 5ක්.. කරන්න යන විශේෂ වැඩේ මෙන්න..

තාම දන්නෙ නැද්ද?. ඡන්දෙත් එක්ක.. හරියටම දවස් 5ක්.. කරන්න යන විශේෂ වැඩේ මෙන්න..

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වැනිදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු තහනම් බවයි.

අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇත.

පිරිමින්ට අවු.09ක දැරියන් පවා අඹුකමට ගන්න අවස්ථාව.. එතකොට දික්කසාදය.. වෙලා තියෙන දෙය මෙන්න..

පිරිමින්ට අවු.09ක දැරියන් පවා අඹුකමට ගන්න අවස්ථාව.. එතකොට දික්කසාදය.. වෙලා තියෙන දෙය මෙන්න..

මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයින් ගණන 8,352 කි.

ඉන් අපේක්ෂකයින් 5,006ක් පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අතර ස්වාධීන අපේක්ෂකයින් ගණන 3,346 ක් වේ.