අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට.. විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ 2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා අයදුම්පත් හෙට (05) සිට නොවැම්බර් 30 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බවයි.

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..

බදාදාට රජයේ කාර්යාල ඇරෙන් නැද්ද?.. මොකක්ද වෙන්නෙ එතකොට.. මාලිමා ආණ්ඩුව කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා. පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කර අයදුම් කළ යුතු අතර ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම් භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිපත් කළ යුතු වේ.

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

දිනේ ලබන 06 වෙනිදා.. තව දවස් කීයද?. තාම දන්නෙ නැද්ද?. මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..


එමෙන්ම, එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය වන https://www.doenets.lk/ හෝ  https://onlineexams.gov.lk/eic/index.php/clogin/ වෙත පිවිස අදාල උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවයි.