රත්මලාන ගුවන්තොටුපොළ ගැනත් මෙන්න තීරණයක්

Report

රත්මලාන ගුවන්තොටුපොළට පහසුකම් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව සඳහන්.

ඒ අනුව රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට 2019-09-17වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

එසේම මෙම ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කර ලංසුකරුවන් 09දෙනෙක් විසින් තම ලංසු ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර අද දින මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර තිබෙන සහන කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා. 

මත්තල ගුවන්තොටුපොළ ගැන තීරණයක්

මත්තල ගුවන්තොටුපොළ ගැන තීරණයක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ලංකාවට ලෝක බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

මහ බැංකුවෙන් දැන් ලැබුණු සුභ ආරංචියක්

මහ බැංකුවෙන් දැන් ලැබුණු සුභ ආරංචියක්