රජයෙන් සුභ ආරංචියක් - සතොස හරහා සියලුම ජනතාවට සහල් ලබා දේ මෙන්න විස්තරේ

Report

වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) මඟින් සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2026 ජූලි 22 වන දින පවත්වන ලද 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගෙන ඇත.

ලංකාවටම රතු එළි පෙන්වමින් මේ රෝගීන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ 65ක්

ලංකාවටම රතු එළි පෙන්වමින් මේ රෝගීන් ලක්ෂයට ආසන්න වෙයි - මරණ 65ක්

රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මුල්‍ය සහ භෞතික පහසුකම් සැලසීම මෙන්ම, පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

[