යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

By Hashini May 27, 2025 08:40 AM GMT
Report

ස්ටේට් සර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

විවෘත වෙළෙඳ පොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින්, යූරියා මෙට්‍රික්ටොන් 15,000 ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහායි මෙලෙස අනුමැතිය හිමිවී ඇත්තේ.

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වන්න

කාලගුණයෙන් විශේෂ නිවේදනයක් - ප්‍රවේශම් වන්න

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්

මෙන්න දැන් ලැබුණු විශේෂ නිවේදනයක් - නායයාම් අනතුරු ඇඟවීම්