ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට කැබිනට් අනුමැතිය

Report

ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව Aqua Planet – Srilanka ,International Expo -2025 ප්‍රදර්ශනය පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ .

ඒ අනුව මෙම ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් 21 සිට 23 දක්වා කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව ජාත්‍යන්තර ප්‍රදර්ශනයකට කැබිනට් අනුමැතිය | Cabinet Approves Aqua Planet Expo 2025

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්

පොලිස් නිලධාරීන්ට රු. 7,000 දීමනාවක්