ඩුබායි සිට තවත් පාතාල ලොක්කෙක් අනිද්දා දිවයිනට - සැකකරු අරන් එන්න නිලධාරීන් කණ්ඩායමක්

Report

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් අනිද්දා (24) දින දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව සැකකරු මෙරටට රැගෙන ඒමට මධ්‍යම අපරධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

වාර්තා වූ ආකාරයට ඉකුත් වසරේ ඔක්තෝම්බර් මසයේ සැකකරු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ දැනුම් දීමට අනුවයි.

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මීට සුළු මොහොතකට පෙර අගෝස්තු 22 දිනය පුරා වලංගු නිවේදනයක්

මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

මොවුන් දැක්කොත් වහාම අමතන්න - ශ්‍රී ලංකා පොලීසියෙන් මහජන සහය පතා නිවේදනයක්

"හෝමූස් අපේ එකක්" – ට්‍රම්ප්ගෙන් ඉරානයට සැර ප්‍රකාශයක්, ගෝලීය තෙල් වෙළඳපොළ රත් වෙයි

"හෝමූස් අපේ එකක්" – ට්‍රම්ප්ගෙන් ඉරානයට සැර ප්‍රකාශයක්, ගෝලීය තෙල් වෙළඳපොළ රත් වෙයි