යාපනයේ බිහිසුණු බස්රථ අනතුරක්..අද උදේ සිදු වූ මාරාන්තික අනතුර මෙන්න.(PHOTOS)

By Aruna Dec 18, 2024 02:22 AM GMT
Report

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කොඩිකාමම් ප්‍රාදේශීය රෝහල ඉදිරිපිටදී අද අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න.(VIDEO)


කොඩිකාමම් පොලිසිය පැවසුවේ, බස් රථයක් සහ සීසෑම යන්ත්‍රයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද දිවයින පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..දිස්ත්‍රික්ක රැසකට සිදුවන දේ ගැන අවධානයෙන් ඉන්නැයි කියයි.

අද දිවයින පුරා කාලගුණයේ විශේෂ වෙනසක්..දිස්ත්‍රික්ක රැසකට සිදුවන දේ ගැන අවධානයෙන් ඉන්නැයි කියයි.


අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

GalleryGalleryGalleryGalleryGalleryGallery