ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය ගර්භයේ ධාතු තැන්පත් කිරීම අද...

Report

අද (14) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයානන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත්කිරීම සිදුවිය.

Galle Marvels කණ්ඩායමට සුපිරි ජයක්...

Galle Marvels කණ්ඩායමට සුපිරි ජයක්...

මෙම චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වසරේදී ආරක්ෂක අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ආරම්භ වූ අතර, සොලොස්මස්ථාන අතුරින් ප්‍රතිසංස්කරණය කළ යුතුව තිබූ අවසන් චෛත්‍යය ද මෙයවේ.

වීසා නැතුව තායිලන්තයට යන්න අවස්තාව...

වීසා නැතුව තායිලන්තයට යන්න අවස්තාව...

එමෙන් ම, දීඝවාපි චෛත්‍යය ශ්‍රී ලංකාවේ ඇති විශාලතම චෛත්‍ය අතරින් සිව්වන ස්ථානයේ පවතී.

මෙහි එක් අගලක් ඉදිකිරීමට ස්ථූප ගඩොල් 72,000ක් අවශ්‍ය බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසු අතර, මේ වනවිට චෛත්‍යය අඩි 62.3ක් ඉහළට ඔසවා තිබේ.