ගොවීන්ට සතුටුදායක ආරංචියක්..නොමිලේ පොහොර දෙන්න යයි..ලැබෙන දිනය මෙන්න..

Report

එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පොහොර තොගය ලැබු ඇති බවයි, එම අමාත්‍යංශය පැවසුවේ.

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් මියයයි..

පාසලේ උදෑසන රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගුරුවරියක් මියයයි..


ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, මෙවර මහ කන්නයේ සිට ඉදිරි වගා කන්න දෙකකට අවශ්‍ය බණ්ඩි පොහොර නොමිලයේ ගොවීන්ට ලබාදීමට නියමිත බවයි.

ලෝක ආහාර වැඩසටහන විසින් 1968 වසරේ සිට මෙරට මන්දපෝෂණය සහ ගොවීන්ගේ ඵලදායිතාව සහ ආදායම් වැඩිදියුණු කිරීමට සහය දක්වමින් සිටීම ද විශේෂත්වයක්.

වාහන වල මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..

වාහන වල මිල ගණන් යළි ඉහළ නගී..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..