සියල්ලන් හඩවා උපන්දිනය දා මිනී පෙට්ටියකින් නිවසට ආ හර්ෂනීගේ පවුලේ සාමාජිකයින් දරුණු ලෙස ගගන හා සිදුකළ විවේචනය - සංවේදී විඩියෝ සහිතයි..(VIDEO)
By Sewvandhi
ජා ඇල - දෑලතුර ප්‍රදේශයේ පදිංචි බුද්ධිකා හර්ෂණි පසුගිය අගෝස්තු 13 වෙනි දා විවාහ දිවියට පත්වන්නේ, ජීවිතයේ නව ඇරඹුක් පිළිබඳ බලාපොරොත්තු සමඟින්.
කෙසේ වෙතත් ඇය පසු ව උදරය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් වත්තල ප්‍රදේශයේ පෞද්ගිලක රෝහලක දී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවනවා.
දින ගණණාවක් එහි ප්‍රතිකාර ලැබූ බුද්ධිකා ඉකුත් 25 වෙනි දා සිය ජීවන ගමනට සමුදුන්නා. ඊයේ (27) උපන් දිනය ද යෙදී තිබූ බුද්ධිකා මෙලෙස අවසන් ගමන් ගියේ ඇයි..?
ගගන අප සිදු කල විමසීමකදී තරුණියගේ මව සහ සොහොයුරු අපට හෙළි කල සත්‍යම තොරතුරු පහත විදියෝවෙන් බලන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |