2025 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුනා.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 159ක් සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවුනා.
ඒ අනුව 2025 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 114කින් තෙවන වර කියවීම සම්මත වුනා.