පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

Report

වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවාකේ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රජයේ දැක්මට අනුව රට සංවර්ධනය කිරීමේ පළමු පියවර වන අයවැය සැලැස්ම පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

තව දවස් 4කින්.. මාසිකව රජයෙන් ලබා දෙන දීමනාව ගැන කළ දැනුම්දීම.. ගන්න පුලුවන් මෙහෙම..

තව දවස් 4කින්.. මාසිකව රජයෙන් ලබා දෙන දීමනාව ගැන කළ දැනුම්දීම.. ගන්න පුලුවන් මෙහෙම..

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

එහිදී අයවැය හරහා රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බව ඒ මහතා සදහන් කළේ ය.

එමෙන්ම, දැනටමත් පාසල් සිසුන්ට රු. 6,000 දීමනාවක් ලබාදෙන බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ මෙම අය වැයේ දී ගොවීන්ට විවිධ සහන සහ සහනාධාර ද ඇතුළත් බවයි.

වැස්සක් පේන මානෙකවත් නැද්ද?. උහුලන්න බැරි රස්නේ.. ඉදිරි දින කිහිපයේ වෙන දෙය මෙන්න..

වැස්සක් පේන මානෙකවත් නැද්ද?. උහුලන්න බැරි රස්නේ.. ඉදිරි දින කිහිපයේ වෙන දෙය මෙන්න..

You May Like This Video👇