මල්වතු ඔයට වැටුණු අයියගේ සිරුර හමු වෙද්දී නංගි අතුරුදහන් - හද කම්පා කරවන සංවේදී කතාවක්

Report

මොරටුවේ සිට අනුරාධපුරයට පැමිණි මවක් තම දරු දෙදෙනා සමග මල්වතු ඔයට පැන සිය දිවි නසා ගැනීමට තැත් කළ සිද්ධියේ, සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරුදහන්ව සිටි දරුවන්ගෙන් පිරිමි දරුවාගේ සිරුර අනුරාධපුර මිහිඳුපුර ප්‍රදේශයේ දී සොයාගෙන තිබේ.

ඒ බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. සොයාගත් සිරුර 8 හැවිරිදි තිෂුක මීරියගල්ල නම් පිරිමි දරුවාගේය.

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

ශ්‍රීපාදස්ථානය ගැන ඇහෙන තවත් බය හිතෙන ආරංචියක් - තියෙන්නේ අක්‍රිය වු ගිනි කන්දක් මතලු

එම මව විසින් වයස අවුරුදු 4ක් වූ සිතුල්යා මීරියගල්ල නම් ගැහැණු දරුවා සහ තවත් පිරිමි දරුවා සමඟ මල්වතු ඔයට පැන අතුරුදහන් වී ඇති අතර, සිතුල්යා දරිය සොයා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම් බෝට්ටු යොදා ගෙන ජලයේ කිමිදෙමින් මෙහෙයුම් වල නිරත වෙමින් සිටී.

මෙම සිද්ධියෙන් දින පහකට පෙර, මව සහ දරුවන් අනුරාධපුර බණ්ඩාරනායක මාවතේ මිහිඳුපුර පාලම අසලින් මල්වතු ඔයට පැන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රභල දේශපාලන ලොක්කෙක් සජබය අතහැර යයි

ප්‍රභල දේශපාලන ලොක්කෙක් සජබය අතහැර යයි