රවීගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී - හේතුව මෙන්න

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස වෙත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) පැමිණ තිබේ.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට කලින් දැනුම් දී තිබුණ ද, ඔහු ලබාදී තිබූ වේලාවට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට අපොහොසත් වී ඇත.

පොල් ගැන ආපු සුබ ආරංචිය එක්කම රතු එළියකුත් පත්තු වෙයි - රටම බියෙන්

පොල් ගැන ආපු සුබ ආරංචිය එක්කම රතු එළියකුත් පත්තු වෙයි - රටම බියෙන්

එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් මෙලෙස කොමිසමේ නිලධාරීන් පිරිසක් සෘජුවම ඔහුගේ නිවස වෙත ගොස් ඇති බව වාර්තා වේ.

මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම හෝ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිල දැනුම්දීමක් සිදුකිරීම වෙනුවෙන් නිලධාරීන් මෙලෙස පැමිණ ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යද්දී පාන් මිල ගැනත් තීරණයක්

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යද්දී පාන් මිල ගැනත් තීරණයක්