අල්ලස් ගත් සුරාබදු සැරයන්වරයාට වැඩ වරදී

Report

අල්ලස් ලෙස රු ලක්ෂ 20 මුදලක් ලාබා ගත් සුරාබදු සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වගේම එන සුරාබදු සැරයන්වරයා දේශීය ඖෂධ නිෂ්පාදනාගාරයක් පරීක්ෂා කර නීතිවිරෝධී යන්ත්‍ර මඟින් ගංජා අඹරන බවට චෝදනා කර ඒ සම්බන්ධව නීති මඟින් කටයුතු නොකර සිටීමට රු ලක්ෂ 20ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිට ඇත.

 එම චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැරයන්වරයෙකු ලෙස සේවය කරන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වගේම මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

සහනාධාර ගෝරිය ගැන සමාජ මාධ්‍ය කළඹන වීඩියෝව නිසා පොලීසිය කළකිරෙයි - පැහැදිලි කිරීමක්

සහනාධාර ගෝරිය ගැන සමාජ මාධ්‍ය කළඹන වීඩියෝව නිසා පොලීසිය කළකිරෙයි - පැහැදිලි කිරීමක්

ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක්

ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක්