වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල අඩු කෙරේ - අඩුවෙන්නේ මෙහෙමයි

Report

හෙට (18) සිට පාන්පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් අඩු කෙරෙනු ඇත.  

You may like this video 👇