බ්‍රසීල හිටපු ජනපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක්

Report

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් පසු වසර 27ක් සහ මාස තුනක සිරදඬුවමකට යටත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් බහුතර එකඟතාවයකින් මෙම තීන්දුව ලබා දී ඇත. එහිදී විනිසුරුවරුන් සිව් දෙනෙකු ඔහු වරදකරු බව තීන්දු කළ අතර, එක් විනිසුරුවරයෙක් ඔහු නිදහස් කිරීමට පක්ෂව ඡන්දය දී තිබේ.

2022 මැතිවරණයෙන් වාමාංශික ප්‍රතිවාදියා වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා හමුවේ පරාජයට පත්වීමෙන් පසු, බලයේ රැඳී සිටීමේ අරමුණින් කුමන්ත්‍රණයක් සැලසුම් කිරීම හේතුවෙන් බොල්සොනාරෝ මෙලෙස දඬුවම් ලබා ඇත.

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

විශ්‍රාමිකයන්ගේ වැටුප් ගැටලුවලට සුබ ආරංචියක්

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න