ලංකාවේ ගුවන්තොටුපළ හොල්ලමින් බොලිවුඩ් සුපිරි තරු 3ක් එකවරම මෙරටට එයි

Report

සුප්‍රසිද්ධ බොලිවුඩ් නලු නිලියන් වන වන ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේද මාර්ග අත්දැකීමට ආකර්ෂණීය බවක් එක් කරමිනි.

ගුවන්තොටුපළේ සුවිශේෂී වේගවත් සේවාවක් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සේද මාර්ග සේවාවේදී කීර්තිමත් පුද්ගලයින් පිළිගැනිමට සහ මගීන්ට වැඩිදියුණු කළ සුවපහසුව වැඩිදියුණු කළ කර්යක්ෂම වේගවත් සේවාවකි.

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්

මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්

මෙම සේවාව තුළදි ගුවන්තොටුපළට පැමිණීමේදී සහ පිටවීමේදී පෝලිම්වල නොසිටිමින් කඩිනම් ලියාපදිංචි කිරීම (Express check-in),VIP විවේකාගාරය,ගුවන්ගත වීමට හෝ ගමනාන්තයට පැමිණීමෙන් පසු සුඛෝපභෝගී 'සේද මාර්ග' විවේකාගාරයේ (Silk Route Lounge) රැඳී සිටිමින් ආහාරපාන භුක්ති විඳීමට හැකියාව,ගමන් මලු හැසිරවීම,ඔබගේ ගමන් මලු (Baggage) බාර දීම ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය විසින්ම සිදුකර දීම,ආගමන විගමන කටයුතු ඉතා කඩිනමින් බාධාවකින් තොරව ආගමන විගමන හා රේගු කටයුතු (Immigration and Customs) අවසන් කිරිම, ආදි සේවාවන් රාශියක් සිදු කරනු ලබයි.

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

අටමස්ථානයම කැළඹෙන නියෝගයක් - DNA පරීක්ෂණයකට රුධිර සාම්පල දෙන්න පල්ලේගම හේමරතන හිමිට නියෝග

අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්

අගෝස්තු මාසේ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බුදයක් - ලොක්කෙක්ගෙන් බල කරලා සටහනක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාජ මාධ්‍ය පිටුවල සහ වෙබ් අඩවි වල මෙම BIA මාර්ගයේ සුවිශේෂතා මිල ගණන් ප්‍රදර්ශනය කර තිබේ.   

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

එල් - නිනෝ ඇරඹෙයි - ලංකාවට වෙන්න යන විනාසය ගැනත් දිවයිනටම දැනුම්දෙයි - ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වෙන්නේ මේකයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery