ආයෝජක මණ්ඩලයේ සේවකයින්ට හෙට සිට ලැබෙන වරප්‍රසාද - අමාත්‍ය ධම්මික පෙරේරාගෙන් ප්‍රකාශයක්..!

By Sewvandhi Jun 30, 2022 03:06 PM GMT
Report

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක සමාගම්වල සේවය කරන විදේශිකයන්ට හෙට සිට ක්‍රියාත්මක වන පරිදි වසර 5ක සේවා වීසා බලපත්‍රයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍ය ධම්මික පෙරේරා සඳහන් කළේ අදාළ සමාගම්වල හිමිකරුවන් අධ්‍යක්ෂවරුන් සහ ඉහළ කළමනාකරුවන් සඳහා මෙම වීසා බලපත්‍ර හිමිවන බවයි.

...........................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
 Join Now