ශ්‍රී ලංකන් මිලට ගන්න හදන ලංකවේ කෝටිපතියා මෙන්න.

Report

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කළ අභිලාෂ කැඳවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර දේශීය සමාගම් සමූහයක් වන හේලීස් සමාගම සිටින බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සඳහන් කරනවා.

මෙම හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 51% කට වැඩි ප්‍රතිශතයක් හිමි වන්නේ, ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ටයි.

ශ්‍රී ලංකන් මිලට ගන්න හදන ලංකවේ කෝටිපතියා මෙන්න. | Billionaire Dhammika Perera Buy Srilankan

ඒ, අනුව ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත්, ඒ අතර හේලීස් සමාගම ද සිටින බවත් මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සඳහන් කරනවා.

..........................................................................

May you Like