මේ වගෙ රස දෙයක් දැක්කාම කාට ද අනේ අහක බලන් යන්න පුලුවන් - පාර අයිනෙ කරත්තයක කිරි තේ එකක් බොන්න හිටිය සල්ලිකාර බිල් ගේට්ස්.. (VIDEO)

Report

ඉන්දියාවේ චායිවාල ඇති තේ කඩ අපි ඕනෑ තරම් දැකලා තියෙනවා.

මේ වගෙ රස දෙයක් දැක්කාම කාට ද අනේ අහක බලන් යන්න පුලුවන් - පාර අයිනෙ කරත්තයක කිරි තේ එකක් බොන්න හිටිය සල්ලිකාර බිල් ගේට්ස්.. (VIDEO) | Bill Gates Came To Drink Tea In Tea Shop In India

නමුත් අද අපි කියන්න යන්නෙ ඩොලී නම් පුද්ගලයාගේ ආකර්ෂණීය විදිහට සහ කලාත්මකව තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන තේ කඩයක් ගැන.

ඔහු හයිද්‍රාබාද් හි පාරක් අයිනක, කරත්තයක් උඩ තමයි මේ තේ කඩේ කරගෙන යන්නේ.

ඉතිම් පසුගිය දවසක ලොව බිලියනපති බිල් ගේට්ස් ඩොලීගේ මේ රස තේ එකක අත්දැකීම විදින්න ඇවිත් තියෙනවා.

කවදාවත් ඔයාලා හිතුව ද ලොව අංක එකේ බිලියනපති පාර අයිනේ පොඩි කඩේකින් තේ එකක් බොනවා කියලා?.

ඉතින් අන්න ඒක තමයි ඩොලීගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය.

මේ වගෙ රස දෙයක් දැක්කාම කාට ද අනේ අහක බලන් යන්න පුලුවන් - පාර අයිනෙ කරත්තයක කිරි තේ එකක් බොන්න හිටිය සල්ලිකාර බිල් ගේට්ස්.. (VIDEO) | Bill Gates Came To Drink Tea In Tea Shop In India

තේ එකක් වුණත් තමන්ගෙ අනන්‍යතාවය ඇති විශේෂිත ව්‍යාපාරයක් විදියට කලොත් වඩා සාර්ථක වෙන්න පුළුවන්.

ඩොලී විසින් බිල් ගේට්ස් ට තේ එකක් හදලා දුන්නත්, ඩොලී බිල් ගේට්ස් ව අදුරගෙන නම් නෑ.

ඔහු අවදානය දෙන්නේ තමන්ගේ තේ එකේ නියම රස පාරිභෝගිකයට ලබා දෙන්න පමණක් කීවොත් නිවැරදි.

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,