ලොකු ළූණු මිල පහළට. - නව මිල ගණන් මෙන්න.
By Wayomi
ලොකු ළූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා.
ඒ, අනුව ලොකු ළූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවත්, මිල තව දුරටත් අඩු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
ඉන්දියාවෙන් ළූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ළූණු මිල පහත වැටීමට හේතු වී ඇති බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
............................................