ලොකු ළූණු සහ අල මිල පහළට.

By Wayomi Mar 02, 2023 11:30 AM GMT
Report

පිටකොටුව තොග වෙළඳපොලේ ලොකු ළූණු සහ අල මිල පහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ලොකු ළූණු කිලෝවක තොග මිල රුපියල් 95 ක අගයක පවතින බවත්, අර්තාපල් කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 වන බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW