කර්මාන්ත කලාපයක විශාල පිපිරීමක් - එකවරම හදිසි තත්ත්වයක් නිවේදනය කරයි.. (PHOTOS/VIDEO)
By krishani
සීෂෙල්ස් රාජ්‍යයේ විශාල පිපිරීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ හේතුවෙන් එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
එරට කර්මාන්ත කලාපයක ඇති පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක මෙම පිපිරීම සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් දැඩි අලාභහානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.
වීඩියෝ දර්ශන - Guardian News



