බෝංචි මිලෙහි විශාල වෙනසක්. - කිලෝවක ගාන කීයද කියලා දන්නවද?
By Wayomi
බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (02) දිනයේ නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් සිල්ලරට අලෙවි වී ඇත්තේ රුපියල් 1000 ක මිලකටයි.
කොළඹට වැඩි වශයෙන් එළවළු සපයන කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක තොග මිල ලෙස ඊයේ (02 ) සටහන් වුයේ රුපියල් 800 කි.
එමෙන්ම මීට පෙරදී බෝංචි කිලෝවක තොග මිල වුයේ රුපියල් 600 කි.