අනධ්‍යන සේවක වර්ජනයට හොඳ ම විසඳුම ළඟදීම...

Report

අද (31) උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ,ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ සාකච්චා කරන බව පැවසී ය.

AI තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බව ජනපති රනිල් පවසයි...

AI තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බව ජනපති රනිල් පවසයි...

ඒ, එළඹෙන සඳුදා (03) ය.

එහි දී වැඩි දුරටත් ඔහු පවසා සිටියේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ද මේ සම්බන්ධයෙන් හොඳ ම විසඳුම ලබා දීමට බලාරොත්තු වන බවයි.

ISIS සැකකරුවන් සමග සමීප සබඳතා පැවැත්වුවෙකු අත්අඩංගුවට...

ISIS සැකකරුවන් සමග සමීප සබඳතා පැවැත්වුවෙකු අත්අඩංගුවට...

එමෙන් ම , ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවද සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට උසස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවද සුරේන් රාඝවන් මහතා පැවසීය.